සාරධර්ම සන්දහා අති ක්‍රියාකාරකම් ආරම්භ කිරීමට පෙර, සක්‍රීයසවන් දීමේ කුසලතාව වර්ධනය කිරීම සදහාසහභාගීවන්නන් සමඟ මෙම අභ්‍යාස සිදු කරන්න.සක්‍රීය සවන් දීම පිළිබඳ සහභාගීවන්නන් හොඳින් අවබෝධකරගත් පසු සාරධර්මක්‍රියාකාරකම් තුළ වඩාත් හොඳින් නිරත වීමට ඔවුන්ට හැකිවනු ඇත.එකිනෙකාට සවන් දීමට සහ එකිනෙකාගෙන් ඉගෙන ගැනීමට එය උපකාර වන අතර,කතා කිරීමට සහ ඔවුනගේ සිතුවිලි සහ ඔවුන්ගේ හැඟීම් ප්‍රකාශ කිරීමට ඔවුන් තුළ විශ්වාසයක් ගොඩනැගෙන අතර ඒ තුළින් පරිපූර්ණ වූ වඩාත් හොඳ ඉගෙනුම් පරිසරයක් නිර්මාණය වනු ඇත.