සහභාගීවන්නන් විසින් අවංක හා වංක ක්‍රියාවන්හි ප්‍රතිවිපාක ඇතුලූ අවංකබව හා සත්‍යවාදීබවයන සංකල්පආශ්‍රිත ස්වකීය අවබෝධය වඩාත් පුළුල් කරගනු ඇත.ඔවුන් විසින් සහජීවනයෙන්යුත් ප්‍රජාවක් නිර්මාණය කිරීමේදී අවංකවචනවල සහ ක්‍රියාකාරකම්හි කාර්යභාරයමෙහිදී ඉගෙන ගනු ඇත.

පොදු ගුණාංග

  • අවංක වචන සහ චර්යාවන්සහජීවනය ගොඩනගයි.
  • ‘යහපත් අයට මෙන්ම යහපත් නොවන අයටද යහපත් ආකාරයට සලකන්න. අවංකඅයට මෙන්ම අවංක නොවන අයටද අවංක වන්න.’ – මාවෝ සේතුං
  • ‘යමක් විශ්වාස කිරීම හා ඒඅනුව ජීවත් නොවීම වංකභාවයකි.’ – මහත්මා ගාන්ධි
  • ‘සත්‍යය පිළිගැනීමට ශක්තිය මෙන්ම ධෛර්යයද අවශ්‍යය.’ – රික් රයෝඩන්
  • ‘සත්‍යය වනාහි අප සතු වටිනාම වස්තුවයි.’ – මාක් ටුවින්
  • ‘අවංකභාවයට කිසිදු ගෙවීමක් නොකරන නමුදු වංකභාවයට නිරතුරුවම යම් මිලක් හිමිවේ.’ – මිචෙල් ජෝසප්